27 C
Colombo
29/09/2024

වැඩ බලන නීතිපති පාරින්ද රණසිංහ

Share with your friends :

වැඩ බලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ඔහු හෙට දිනයේදී අග්‍රවිනිශ්චයකාරවරයා ඉදිරියේ මෙම ධුරයේ දිවුරුම් දෙනු ඇති.

සංජය රාජරත්නම් මහතාගේ ධුර කාලය අවසන් ව විශ්‍රාම යාම නිමිත්තෙන් පුරප්පාඩු ධුරයේ වැඩ බැලීම සඳහා ඒ මහතා මෙසේ පත්වනු ඇත.

පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අග්‍ර විනිශ්චකාරවරයෙකුගේ පුත්‍රයෙක් ද වෙයි

Share with your friends :