27 C
Colombo
15/11/2024

රිෂාඩ් බදුර්දීන් ආණ්ඩුවට – මෙවර කැබිනට් සංශෝධනයේදී ප්‍රබලම ඇමති ධුරයක් ?

Share with your friends :

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා ප්‍රමුඛ සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසය රජයට එක්වන බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. එම පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු මීට පෙරද ආණ්ඩුව සමග එක්ව කටයුතු කර තිබේ. ආණ්ඩුවට එක්වන රිෂාඩ් බදුර්දීන් හට මෙවර කැබිනට් සංශෝධනයේදී ප්‍රබලම ඇමති ධුරයක් ලැබෙන බව සඳහන්ය. පසුගිය දිනවල බරපතල දුෂණ චෝදනා වලට ලක්වූ අමාත්‍යංශයක් මෙවර රිෂාඩ් බදුර්දීන් හට ලබාදීමට නියමිතය.

Share with your friends :