27 C
Colombo
19/01/2025

ටියුෂන් වෙනුවෙන් ජනතාව වැයකරන මුදල මිලියන විසිදාහක්

Share with your friends :

උපකාරක පංති වාර්ෂික සමස්ත වෙළද පොළ වටිනාකම රුපියල් බිලියන 200 ඉක්මවා ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.
උපකාරක පංති සඳහා වහාම නියාමනයක් අවශ්‍ය බව අතුකෝරල මහතා පැවසීය.
රටෙහි සමස්ත පාසල් පද්ධතියම යටපත් කරමින් උපකාරක පංති සාස්කෘතිය ඉස්මතු වෙමින් තිබේ.
03,04,05 සහ 10,11 ශ්‍රේණි මෙන්ම 12 හා 13 ශ්‍රේණි වල දරුවන් අනිවාරයෙන්ම උපකාරක පන්තිවලට සහභාගි වෙයි.
උපකාරක පංතිවල ඊට නුසුදුසු පුද්ගලයන් පවා ඉගැන්වීම් කටයුතු සිදුකරයි.
එම තත්වය බරපතළ තත්වයකි.
එසේ නොවුනහොත් එම තත්වය දරුවන්ට අහිතකර ලෙස බලපානු ඇතිබව වැඩිදුරටත් පැවසීය.

Share with your friends :