27 C
Colombo
16/11/2024

ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් රන්ජිත් රූබසිංහට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Share with your friends :

ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් රන්ජිත් රුබසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.

පැමිණිලි කරු වන්නේ දුම්රිය රියැදුරු සංගමයේ විධායක කමිටු සාමාජික ඩීඑච් ඉන්දික මහතා ය.

ප‍්‍රවාහන ලේකම්වරයා මීට පෙර රජයේ ප්‍රධාන පෙළේ රාජ්‍ය සමාගමක ප්‍රධාන විධායක ලෙස කටයුතු කරමින් එල්ල වූ චෝදනාවනට අදාල විමර්ශනයකින් පසු රාජ්‍ය සේවයෙන් ඉවත් කරන ලද්දකු බවත් පැමිණිල්ලේ සදහන්ය.

එම පැමිණිල්ල පිලිබදව ලබන සතියේ සභා රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share with your friends :