ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවයි – මහජන මතයට හිස නමයි 10/06/202410/06/2024 Share with your friends : යුරෝපා සංගමයේ මැතිවරණයෙන් තම පක්ෂය දරුණු පරාජයක් ලැබීමත් සමග මහජන මතයට ගරුකරමින් ප්‍රංශ ජනධිඅපති එමානුවෙල් මැක්රෝන් වහාම ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවා තිබේ. ප්‍රංශයේ මහා මැතිවරණය ජුනි 30 හා ජුලි 07 පැවැත්වේ. Share with your friends :