ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ලබන ඉරිදා (9දා) අගමැති පදවියේ තුන්වන වරටත් දිවුරුම් දෙයි. එදින රාත්‍රී 7.15 ට දිවුරුම් දීම සිදුකෙරන අතර ඉන් අනතුරුව ඇමති මණ්ඩලය දිවුරුම් දෙනු ඇත.
ශ්‍රීලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ නේපාලය , බංග්ලාදේශය,මාලදිවයින , භූතානය, ශීෂේල්ස් හා මුරුසි දුපත් ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයෝ මේ සඳහා සහභාගිවෙති.

previous post