එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමක් හෙට ( 02) උදේ 10.00 ට පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන මෙහිදී පක්ෂයේ දැවැන්ත වෙනස්කම් කීපයක් සිදුකිරීමට නියමිතය.

previous post
next post