27 C
Colombo
17/11/2024

මැතිවරණ කල් දැම්මොත් කොසු රැගෙන ගැහැණු පාරට ගේනවා – හරිනි

Share with your friends :

මැතිවරණ කල් දැමීමට කිසිවකු එකඟ නැති බවත් එසේ වුවහොත් කාන්තාවන් කොසු රැගෙන එලියට බසින බවත් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්ෂ වන්නේ මැතිවරණ කල් දැමීම මැතිවරණ කල් දැමීමට බවත් ඔහු මැතිවරණ පැරදෙන්නෙකු බවත් ඇය පැවසීය.

ගැහැණු අපි මැතිවරණ කල් දැමීමට කිසි ලෙසක ඉඩ නොතබන බවත් මැතිවරණ කල් දැම්මොත් කොස්ස රැගෙන එළියට බහින බවත් ඇය කියා සිටියාය.

ජාතික ජන බලවේගයේ කාන්තා බල මණ්ඩලයක් අමතමින් ඇය මේ අදහස් පල කලාය.

Share with your friends :