27 C
Colombo
18/11/2024

රාජ්‍ය ඇමතිවරුන්ගේ රණ්ඩුව කවුරු වෙනුවෙන්ද ?

Share with your friends :

පසුගිය සතියේ දිනක බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ රහස් හමුවක් පවත්වා ඇත.

මේ පිළිබඳව කරුණු වාර්තා කරන අන්තර්ජාල නාලිකාවක් සඳහන් කර තිබෙන්නේ අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ මුලිකත්වයෙන් මෙම හමුව සුදානම් කර තිබූ බවත්, ඉදිරි ජනාධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහ මහතා සහාය දැක්වීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇත.

සාකච්ඡාවෙන් අනතුරුව පැවති සාදය අතරතුර රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ ලොහාන් රත්වත්තේ අතර උණුසුම් කතාබහක් ද නිර්මාණය වී ඇති අතර ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර එක්ව ඇති වීමට ගිය ගැටුම වලක්වා ගෙන ඇත.

Share with your friends :