ශ්රී ලංකාවේ ප්රංශ තානාපති Jean Francois Pactet හදිසියේ මරණයට පත් වී තිබේ.
ඔහුගේ රාජගිරිය පිහිටි තානාපති නිවසේ නිල නිවසේදී මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්රියා ක්රියාත්මක වී වෙයි.
Jean Francois Pactet මහතා මිය යන විට පනස් තුන් හැවිරිදි වියේ පසුවිය.
previous post