දිල්ලියේ ළමා රෝහලක නොමේරූ ළඳරු ඒකකයක, ගින්නක් හට ගත්තේය. ගින්නට අලුත උපන් බිලිඳන් 7 දෙනකු හසුවී මියගිය බව පැවැසෙයි.
ගින්න හටගත්තේ රාත්රී 11.32 ට බව පැවැසෙයි. ගිනි නිවන භටයන් වහා මැදිහත් වී බිලිඳන් 12 දෙනකු බේරාගත් බව ද පැවැසෙයි.
මේ සම්බන්ධයෙන් ඉන්දීය අග්රාමාත්ය මෝදි මෙන්ම ඉන්දීය ජනාපධිතිනිය මුර්මු ද සොව පළ කර ඇත.