නෝර්වේ ,අයර්ලන්තය හා ස්පාඤ්ඤය නිල වශයෙන් පලස්තීනය පිළිගනී 23/05/2024 Share with your friends : නෝර්වේ ,අයර්ලන්තය හා ස්පාඤ්ඤය යන රටවල් පලස්තීනය නිල වශයෙන් පිළිගෙන ඇත. මැදපෙරදිග කලාපයට සාමය ඇති කිරීම සඳහා වෙනත් විකල්පයක් නොමැති බව පවසමින් මෙම තීරණය ගත බව එම රටවල් පවසති. කෙසේ වෙතත් එම තීරණය සම්බන්ධයෙන් ඊශ්රායලය දැඩි විරෝධය පල කර තිබේ. Share with your friends :