මහා මැතිවරණය ජුලි 4 වැනිදා පවත්වන බව
බ්‍රිතාන්‍යයේ අගමැති ඍෂි සුනක් ජනතාව අමතමින් ප්‍රකාශ කළේය.
ඒ සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මැයි 30 වැනිදා විසුරුවා හැරේ.
ඒ සඳහා බ්‍රිතාන්‍ය අගමැතිවරයා සිදු කල ඉල්ලීම බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් රජු විසින් පිළිගෙන තිබේ.

previous post
next post