27 C
Colombo
19/01/2025

අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ්

Share with your friends :

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල ලබන 27 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය මීට සුළු වේලාවකට පෙර නියෝග කළාය.

රුපියල් රුපියල් මිලියන 70ක මූල්‍ය වංචාවක් සම්න්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

පැමිණිලකාර පාර්ශවය කියා සිටියේ සැකකරුගෙන් මුදල් ලබා ගැනීම පමණක් බව අධිකරණයේදී කියැවිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළාය.

Share with your friends :