දකුණු ඉතාලියේ නේපල්ස් නගරය අවට ප්‍රදේශයට පැය කීපයක් තුල භූමිකම්පා 160 කට වැඩි ප්‍රමාණයක් සිදුව තිබේ. භූමිකම්පා ඇතිවීමෙන් පසු ජනතාව නිවාස ඉවත් කරන ලද අතර බොහෝ පාසල් වසා දමා ඇත.
සඳුදා සවස සහ රාත්‍රියේ මෙම භිමි කම්පා සිදුවී තිබේ.
ප්රබලතම භූමිකම්පාවේ විශාලත්වය ඒකක 4.4 කි. සිදු විය. ඉතාලියේ ජාතික භූ භෞතික විද්‍යා හා ගිනිකඳු විද්‍යා ආයතනය (INGV) පැවසුවේ වසර 40කට පසුව කලාපයේ සිදුවූ ප්රබලතම භූමිකම්පාව මෙය බවයි.