27 C
Colombo
18/11/2024

ඉරාන උප ජනාධිපති Mohammad Mokhber වැඩබලන ජනාධිපති ලෙස පත් කෙරේ

Share with your friends :

ඉරාන උප ජනාධිපති Mohammad Mokhber, වැඩබලන ජනාධිපති ලෙස පත් කර තිබේ.
එරට ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මියගියහොත් හෝ ඉල්ලා අස්වුවහොත් දින පනහක් ඇතුලත ජනාධිපතිවරණයක් පවත්වා නව ජනාධිපතිවරයෙක් පත් කර ගත යුතුය.
ඉරාන ජනාධිපතිවරයා සමග අනතුරට පත් යානයේ ගමන් කල සෙසු පිරිස මෙසේය.
Hossein Amirabdollahian, Iran’s foreign minister
Malik Rahmati, governor of Iran’s East Azerbaijan Province
Ayatollah Mohammad Ali Al-Hashem, representative of the Iranian supreme leader to East Azerbaijan
Sardar Seyed Mehdi Mousavi, head of Raisi’s guard team
Colonel Seyed Taher Mostafavi, the helicopter’s pilot
Colonel Mohsen Daryanush, the helicopter’s pilot co-pilot
Major Behrouz Ghadimi, flight technician

Share with your friends :