ශ්රී ලංකාවේ පළමු ක්රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා පත් කර තිබේ.
ඔහු ශ්රී ලංකා පරිපාලන සේවයේ (විශ්රාමික) විශේෂ ශ්රේණිධාරියෙකි,
ඒ අනුව පනත ප්රකාරව ලියාපදිංචි ජාතික ක්රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්රියාවකින් අගතියතට පත් ඕනෑම තැනැත්තෙකු සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම ඔහුගේ රාජකාරී අතර වෙයි.