පේරු රාජ්‍යයේ ජනාධිපතිනි DINA Boluarte ගේ සහෝදරයා වන Nicanor Boluarte දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.එසේම ජනාධිපතිනියගේ නීතීඥ Mateo Casteneda ද දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.
රටේ අධිකරණ ක්‍රමය ගැන විශ්වාසය තබන බවත් ආන්ධ්ක්රම ව්‍යවස්ථාවට ගරු කරන බවත් ජනාධිපතිනිය ප්‍රකාශ කර තිබේ.
