මෙවර ඉන්දීය මහා මැතිවරණය නිරීක්ෂණය සඳහා ශ්‍රීලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්දියාව වෙත ගොස් තිබේ.
ඒ එරට පාලක භාරතීය ජනතා පක්ෂයෙන් ලැබුණු ආරාධනා අනුවය.
මේ අනුව මෙරට ඉදිරි මැතිවරණ සඳහාද ඉන්දීය මැතිවරණ උපක්‍රම භාවිත කරන්නට ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරමින් සිටිති.

previous post