2024 සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 05 වැනිදා 2024 ජනාධිපතිවරණය පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.. 2024 ජුලි 15 වැනිදායින් පසුව මෙවර ජනාධිපතිවරණය කැඳවීමට මැතිවරණ කොමිසමට ව්‍යවස්ථානුකූලව බලය ලැබේ. 2024 ඔක්තෝබර් 18 වැනිදාට පෙර ව්‍යවස්ථානුකූලව නව ජනාධිපතිවරයා තෝරාගත යුතුව තිබේ.
previous post