27 C
Colombo
18/01/2025

අලුත් සන්ධානයට පනින පක්ෂ නායකයින් 20 මෙන්න

Share with your friends :

පිහිටුවීමට නියමිත පොදුජන එක්සත් පෙරමුණ නව සන්ධානය සඳහා දේශපාලන පක්ෂ නායකයන් 20 දෙනකුගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයක් පත්කෙරෙනු ඇති බව වාර්තා වෙනවා.

එහි නායකත්වය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ලැබෙනු ඇති බව සඳහන්.

සන්ධානයේ නායකත්වය හිටපු ජනාධිපතිනිය විසින් දැරුවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ පක්ෂ නායකයන්ගෙන් සමන්විත නායකත්ව මණ්ඩලය විසින් පක්ෂයේ පාලන කටයුතු සිදුකිරීමට නියමිතයි.

මෙම යෝජිත නායකත්ව මණ්ඩලය සඳහා දැනට නම් යෝජනා වී ඇති සෙසු අය අතර කුමාර වෙල්ගම, නසීර් අහමඩ්, ලසන්ත අලගියවන්න, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් ලංසා ඇතුළු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිසක් සිටින බව පුවත් වාර්තා සඳහන් කරනවා.

මෙම පිරිසට අමතරව සමගි ජන බලවේගය නියෝජනය කරන රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා හා තවත් සුළු පක්ෂ කිහිපයක් සම්බන්ධ කරගැනීමට ද අපේක්ෂා කරන බව යි එම සන්ධානයේ පක්ෂ නායකයෙකු මාධ්‍යවේදීන් හට පවසා තිබුණේ.

රාජිත සේනාරත්න සහ සරත් ෆොන්සේකා යන මහත්වරුන් පසුගිය කාලය පුරාම සිය පක්ෂය විවේචනය කරමින් අදහස් දක්වන බව දක්නට ලැබුණා.


සබැඳි පුවත් > > >


Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp