27 C
Colombo
18/01/2025

හදිසි ඡන්දයක්! තිරය පිටුපස වෙන දේ මෙන්න!

Share with your friends :

මෙම වසර තුළ ප්‍රථමයෙන්ම පවත්වන්නේ ජනධිපතිවරණයක්ද, මහ මැතිවරණයක්ද යන්න තීරණය කිරීම අප්‍රේල් මාසයේ දී සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරන්නේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයකට යන ලෙසට ආණ්ඩුවේම ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට තීන්දු කර ඇති බව යි.

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්විය යුතු නමුදු ජනමත විමසීම් වාර්තා අනුව ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ද අප්‍රේල් මාසයේදී ජනමත සමීක්ෂණයක් සිදු කිරීමට සූදානම් වන බව ද පැවසෙනවා.

පොහොට්ටුව තමන්ගේ සහාය සම්බන්ධයෙන් වූ ස්ථාවරය දැනුම් දීමටද නියමිතව ඇත්තේ අප්‍රේල් මාසයේ අගදී යි .

ඒ අනුව යම් ආකාරයකින් ජනාධිපතිවරයා හට තම සහාය ලබාදීම පොහොට්ටුව ප්‍රතික්ෂේප කළ හොත් ජනාධිපතිවරයාට සහාය දෙන පොහොට්ටුවේ පිරිස එක්කර ගනිමින් වහාම මහ මැතිවරණයකට යන ලෙස ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කිරීමට සැරසෙන බව යි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඉන් අනතුරුව ජනාධිපතිවරණයක් සඳහා යන ලෙසට ද එම පිරිස විසින් යෝජනා කිරීමට නියමිත බව පැවසෙනවා.

කෙසේ වෙතත් තවදුරටත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත්තේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණයක් සඳහා යාම බව ද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.


සබැඳි පුවත් > > >


Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp