27 C
Colombo
18/01/2025

චීනයෙන් යළි කොවිඩ් මතුවෙයි

Share with your friends :

කොවිඩ්-19 වෛරසය චීනය තුළ යළි හිස ඔසවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව එරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට ලැබෙන බව යි එම වාර්තා පෙන්වා දෙන්නේ.

මෑත කාලීන නිරීක්ෂණ දත්ත විශ්ලේෂණය කිරීමේ දී මෙම තත්ත්වය ඉතා හොඳින් පෙනන බව යි පැවසෙන්නේ.

එමෙන්ම චීනයෙන් වාර්තා වන ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ සංඛ්‍යාව ද තරමක් ඉහළ ගොස් තිබෙන බව සඳහන්.

එපමණක් නොව වෙනත් ශ්වසන රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳින පුද්ගලයන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව චීනයෙන් ලැබෙන පුවත් වාර්තා පෙන්වා දෙනවා.

මේ අතර චීන වසන්ත සැණකෙළියට සමගාමීව එරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා.

මෙම තත්ත්වයත් සමග කොවිඩ් පැතිර යාම ද ඉහළ යනු ඇති බවට යි එරට ජාතික සෞඛ්‍ය කොමිසම අනතුරු අඟවන්නේ.

Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp