27 C
Colombo
23/02/2025

බස් රථවල ප්‍රවේශමෙන් …..

Share with your friends :

බස්රථවල ගමන්කරන කාන්තා හිංසනය පිටුදැකීමේ පොලීසියේ නව මෙහෙයුම යටතේ සිවිල් ඇදුමින් සැරසුන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බස්රථවලට යොදවා තිබේ.
එම කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකින්බස්රථයක් තුළ සිදුකළ මෙහෙයමකදී තරුණියකගේ කකුල අත ගා ලිංගික අතවර කිරීමට තැත්කළ බව කියන පුද්ගලයකු තොටළඟ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු පෑලියගොඩ ප්‍ර දේශයේ කුරියයර් සේවා ස්ථානයක සේවය කරන පුද්ගලයකු බව පොලිසිය පවසයි.

සිවිල් ඇදුමින් සැරසුන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බස්රථවලට යොදවා සිදුකළ මෙහෙයුමකින් මෙම සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.

Share with your friends :