හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් හට ජනාධිපති මුක්තිය නොමැති බවට එරට අධිකරණය ඒකමතික තින්දුවක් ලබාදී තිබේ.
ඒ අනුව එහි දැක්වෙන්නේ 2020 මැතිවරණය අවලංගු කිරීමට කුමන්ත්රණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ට එරෙහිව නඩු පැවරිය හැකි වෙයි.