ශ්‍රීලංකාව හා තායිලන්තය අතර වීසා නිදහස් කිරීම සඳහා දෙරටේ නායකයන් එකඟවී තිබේ. දෙරට අතර ඇති කරගත් නිදහස් වෙළඳ ගිවිසුම අනුව තායිලන්තයේ සංචාරය කරන ශ්‍රීලාංකිකයන්ට හා ශ්‍රීලංකාවේ සංචාරය කරන තායිලන්ත වැසියන්ට වීසා නොමැතිව දෙරටේ සංචාරය කිරීමට අවස්ථාව හිමිවේ.
previous post