සෙනගාල් ජනාධිපතිවරණය කල්දැමීමට එරට ජනාධිපති මැකී සෝල් තීරණය කර තිබේ.
සෙනගාල් ජනාධිපතිවරණය පෙබරවාරි 25 වැනිදා පවත්වීමට නියමිතව තිබිණි.
සෙනගාල් විරුද්ධ පක්ෂයේ පිරිසකගේ අපේක්ෂකත්වය තහනම් කිරිමත් සමඟ ඇතිවූ අර්බුදකාරී තත්ත්වයක් මත මැතිවරණය කල්දමා ඇත.
පවතින වතාවරණය සම්බන්ධයෙන් විවෘත ජාතික සංවාදයක් පවත්වා යළි මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවද සෙනගාල් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් මැතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් බව එරට විපක්ෂය සඳහන් කර ඇත.
previous post