රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇත.
ඒ බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ මතයි.
ආන්දෝලනාත්මක එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 15 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
