ව්‍යාපාරවලට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ‘වැට්’ ලියාපදිංචි සහතිකය අදාල වන්‍යාපාර ආයතනය තුළ පැහැදිළිව ප්‍රදර්ශනය වන ලෙස ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරි ය පවසයි
එම ආයතනයේ ශාඛා තිබේ නම් එම ආයතනවල ද ‘වැට්’ ලියාපදිංචි සහතිකයේ පිටපතක් ප්‍රදර්ශනය කළ යුතු බවත් ‘වැට්’ ලියාපදිංචි වී ඇති සියලුම නිෂ්පාදකයන්, ආනයනකරුවන්, සේවා සැපයුම්කරුවන් සහ භාණ්ඩ සැපයුම්කරුවන් ‘වැට්’ ලියාපදිංචි අංකය ඔවුන්ගේ ලදුපතේ පැහැදිළිව සටහන් කළ යුතු බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.