ටොයෝටා වාහන වල දෝෂ නිසා වාහන වර්ග කීපයක් යලි කැඳවයි
ටොයෝටා සමාගමේ පැරණි වාහන වර්ග කීපයකට අයත් වාහන 50,000 ක භයානක එයාර් බෑග් දෝෂ පවතින බව හෙළිවීමත් සමග වහාම එම වාහන අලෙවි නියෝජිතයන් වෙත රැගෙන යන ලෙසත් ධාවනය නොකරන ලෙසත් දැනුම්දී තිබේ.
2003-2004 model Corolla, 2003-2004 Corolla Matrix, and 2004-2005 RAV4.වාහන වර්ග වල වාහන 50,000 ක මේ ප්රශ්නය ඇතිවී තිබේ.මෙම වාහන අනතුරකදී මෙන්ම සාමාන්‍ය ධාවනයේදී ද එයාර් බෑග් විවෘතවී ඇති බව හෙළිවී තිබේ.
මෙම වාහන දෝෂය නිසා මේ වන විට මරණ තිහක් සිදුව තිබේ.
previous post