ඡන්ද දඩය ලක්ෂ දහයට නගී 28/01/2024 Share with your friends : මැතිවරණයකදී ඡන්ද ගැනීම සඳහා අල්ලස් දීමේ වරදට ගෙවිය යුතු දඩ මුදල රුපියල් 500යේ සිට ලක්ෂ දහය දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් වරදකරුවන අයෙකුට දැනට පැනවිය හැකි දඩ දඩ මුදල රුපියල් 500කි. Share with your friends :