ස්වීඩනය නේටෝ සංවිධානයට ඇතුලත් කර ගැනීමට තුර්කිය එකඟ වීම හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය තුර්කිය වෙත F -16 ප්රහාරක යානා ලබා දීම අනුමත කර තිබේ. මෙම ගනුදෙනුවේ වටිනාකම ඩොලර් බිලියන 23 කි.
එසේම ඩොලර් බිලියන 8.6 ක් වටිනා F – 35 යන ග්රීසිය වෙත ලබා දීමටද ඇමරිකාව කටයුතු කර ගෙන යයි.