27 C
Colombo
24/11/2024

නිර්ධන පංතිය, සුළු ධනේශ්වරය හද්දා පරණ වචන.. මාලිමාව පුළුල් බලවේගයක්-හරිනි

Share with your friends :

නිර්ධන පංතිය ව්‍යාපාරය, සුළු ධනේශ්වර ව්‍යාපාරය ආදිය හද්දා පරණ වචන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

සති අන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකදී ඇය මෙසේ අදහස් පල කරන්නීය.

‘ඔය හද්දා පරණ වචන වලින් අද තත්ත්වය අපිට විග්‍රහ කරන්න බෑ. ජාතික ජන බලවේගය කියන්නේ මේ රටේ සියළුම ජන කොටස් නියෝජනය කරන පුළුල් බලවේගයක්. ඒක තුළ ගැහැණු ඉන්නවා පිරිමි ඉන්නවා ගොවිකම්කරු ධීවර ප්‍රජාව ඉන්නවා. වෘත්තිකයෝ මාධ්‍යම පන්තියේ ඉන්නවා. ඒ වගේම පීඩාවට පත් වෙලා ඉන්න විවිධ කණ්ඩාවම්. ඒ සියලු දෙනා අපි නියෝජනය කරනවා’

Share with your friends :