බැංකු විසින් පරාටේ නීතිය අනුව (Parate Execution Act) 2023 වසරේ ව්‍යාපාර 1183 අත්පත් කරගෙන වෙන්දේසියේ විකුණා ඇත.
කොවිඩ් අර්බුදය , අරගලය , විදුලිය අර්බුදය,හා ආර්ථික අර්බුදය ඇතුළු රටේ දහසකුත් ප්‍රශ්න හමුවේ ව්‍යාපාරිකයන් අසරණව සිටියදී බැංකු මේ ආකාරයෙන් කටයුතු කර තිබේ.
බැංකු මේ ආකාරයට කටයුතු කර තිබෙන්නේ අසීමිත ලෙස ලාභ ලබමින් සිටින අතරතුරය.

previous post
next post