රුසියාව සමග යුද්ධයකට සුදානම් වන ලෙස නෝර්වේ හමුදා ප්‍රධානියා වන එරික් ක්රිස්ටෝෆෙර්සන් පවසා ඇත.
නේටෝ සාමාජිකයන් වහාම යුද්ධයට අවශ්‍ය සම්පත් රැස්කරගත යුතු බව පවසා ඇති ඔහු රුසියාව මේ වන විට ඉතා වේගයෙන් යුද්ධයක් සඳහා සුදානම් වෙමින් සිටින බව පවසා ඇත.
මීට පෙර ස්වීඩනය ද මෙවැනිම ආකාරයේ ප්‍රකාශයන් සිදු කර තිබිණි.