27 C
Colombo
07/11/2024

කැනඩාව උසස් අධ්‍යාපනයට විදෙස් සිසුන් ගෙන්වීම 35% කින් අඩු කරයි

Share with your friends :

කැනඩාවට අධ්‍යාපනය සඳහා සිසුන් පැමිණීම සීමා කිරීමට කැනඩා රජය තීරණය කර තිබේ.
මේ අනුව ඉදිරි වසර දෙක තුලදී සිසුන් සංඛ්‍යාව සියයට තිස්පහකින් අඩු කිරීමට නියමිතය.
සිසුන්ට අවශ්‍ය වන නිවාස හා සෞඛ්‍ය පහසුකම් අවශ්‍ය තරම් නොමැතිවීම මීට හේතුවයි. පසුගිය දෙවසර තුල කැනඩාවේ නිවාස කුලිය සියයට විසිදෙකකින් ඉහලගොස් තිබේ. දැනට දස වසරකට පෙර වසරකට කැනඩාවට පැමිණෙන විදෙස් සිසුන් සංඛ්‍යාව 214,000 ක් වූ අතර මේ වන විට එම ප්‍රමාණය ලක්ෂ අට දක්වා ඉහල ගොස් තිබේ.
2030 වසර වන විට නව නිවාස ලක්ෂ 35 ක් කැනඩාවට අවශ්‍යව තිබේ.

Share with your friends :