27 C
Colombo
24/11/2024

ලන්සාටත් ඇමැතිධුරයක්

Share with your friends :

ළඟදීම සිදු කරන්නට නියමිත කැබිනට් සංශෝධනයේදී නිමල් ලන්සාටද ප්‍රබල ඇමති ධුරයක් ලබා දීමට නියමිතය.
නිමල් ලන්සා මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගේ ජනාධිපතිවරණ සටනේ මුලිකත්වය ගනිමින් සන්ධානයද පිහිටුවා තිබේ.
මෙවර කැබිනට් සංශෝධනයේදී සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එක්වන බව පැවසෙන කීප දෙනෙකුටද ඇමති ධුර ලබාදීමට නියමිතය. මේ අතර ශ්‍රීලංකා පොදු ජන පෙරමුණද ඇමති ධුර ලබාදීම සඳහා නම් කීපයක් ලබාදී ඇති බව පැවසේ.

Share with your friends :