2024 ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් සමග තරග වැදුණු ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩී සැන්ටීස් අපේක්‍ෂකත්ව තරගයෙන් ඉවත්වී තිබේ. එසේම ඔහු ට්‍රම්ප්ට සහය දක්වන බව ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණ රිපබ්ලිකන් අපේක්ෂකත්වය සඳහා ට්‍රම්ප් සමග තරගයට දැනට ඉතිරිව සිටින්නේ නික් හේලි පමණි.

previous post