2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා අයෝවා ප්රාන්තයේ පැවති ඡන්ද විමසීමෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ජයග්රහණය කළේය.
මෙය ඔහු යලිත් දේශපාලන භූමියට පිවිසීමට මුල් පියවර ලෙස සැලකේ.
2024 ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකයා වන්නේ වර්තමාන ජනාධිපති ජෝ බයිඩන්ය.