27 C
Colombo
19/01/2025

ලොව ධනවතුන් පස් දෙනා දෙගුණයකින් පොහොසත්වෙද්දී බිලියන පහක් දුප්පතුන් වෙලා

Share with your friends :

2020 වසරේ සිට මේ දක්වා ලොව ධනවත්ම මිනිසුන් පස්දෙනා සිය ධනය දෙගුණයකින් වැඩි කර ගෙන ඇති බව හෙළිවී තිබේ.

පසුගිය වසර හතර තුළ පැයකට ඩොලර් මිලියන 14 ක වේගයකින් ඔවුන්ගේ ධනය වර්ධනය කර ගෙන ඇත.

LVMH හි ප්‍රධානී බර්නාඩ් ආර්නෝල්ට්, ඇමේසන් හි ජෙෆ් බෙසෝස්, ආයෝජක වොරන් බුෆේ, ඔරකල් සම-නිර්මාතෘ ලැරී එලිසන් සහ ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් එම පස්දෙනා වෙති ‘
එම කාලය තුළ බිලියන 5 ක ජනතාවක් තවදුරටත් දරිද්‍රතාවයට පත්වී ඇත.

ප්‍රකෝටිපතියන් අද 2020ට වඩා ඩොලර් ට්‍රිලියන 3.3ක් ධනවත්වී ඇත..

වර්තමාන ප්‍රවණතා දිගටම පැවතුනහොත්, දශකයක් ඇතුළත ලොව ප්‍රථම ට්‍රිලියනපතියා බිහි වනු වනු ඇත
නමුත් තවත් වසර 229 කට දිළිඳුකම තුරන් නොවනු ඇත.

Share with your friends :