එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ බිරිඳ මෙලනියා ට්රම්ප් ගේ මව 78 හැවිරිදි අමාලිජා ක්නාව්ස් (Amalija Knavs) මියගොස් තිබේ.
මරණයට හේතුව අනාවරණය වී නොමැත.
Amalija Knavs කලක් ස්ලෝවේනියාවේ සෙව්නිකා නගරයේ රෙදිපිළි කම්හලක සේවය කළාය
Knavs මහත්මිය සහ ඇගේ සැමියා, Viktor, 2018 දී එක්සත් ජනපද පුරවැසියන් බවට පත් වූහ.
ට්රම්ප් මහත්මිය ස්ලෝවේනියාවේ අගනුවර වන ලුබ්ලිජානාහි උසස් පාසල ඉගෙනුම ලබා තිබේ.
ඇයට 2005 දී ඩොනල්ඩ් ට්රම්ප් මුණගැසුණේ නිරූපිකාවක් ලෙස සේවය කරන අතරතුරය., 2006 දී ඔහු සමඟ විවාහ විය. එම වසරේම ඇය එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ගත්තාය.
ඔවුන්ට බැරන් නම් පුතෙකු සිටී.