27 C
Colombo
24/11/2024

වෛද්‍යවරුන්ට තිස්පන්දහසක දීමනාවක් , සරසවි ඇදුරන්ට සහනයක්

Share with your friends :

වෛද්‍යවරුන්ගේ DAT දීමනාව එනම් රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance – DAT) රුපියල් 35,000 සිට රුපියල් 70,000ක් දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව 25%කින් ඉහළ දමා ජනවාරි වැටුප සමග ලබාදීමටත් කැබිනට් මණ්ඩලයේදී තීරණය කෙරිණි.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවටද කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

Share with your friends :