27 C
Colombo
23/09/2024

2024 ආර්ථික වර්ධන වේගය 3% – උද්ධමනය 5% මහ බැංකු අධිපති නන්දලාල් කියයි

Share with your friends :

2024 වර්ෂය තුළදී සියයට 3ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසීංහ මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් පවත්වන “2024 සහ රටේ ආර්ථිකය” විශේෂ සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළේය.

එසේම උද්ධමනය ද සියයට 5ක මට්ටමේ තබාගැනීමට බලාපොරොත්තු වන බවද මහ බැංකු අධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ රටේ දරුණු ආර්ථික අවපාතයන් හා වැරදි ආර්ථික තීරණ ගණනාවක් ගත් බව පැවසෙන කාලසීමාවන් වල මහා බැංකු නියෝජ්‍ය අධිපති ධුරය ඇතුළු ශ්‍රීලංකා මහා බැංකුවේ වගකිවයුතු තනතුරු රැසක් දැරූ පුද්ගලයෙකි.

Share with your friends :