27 C
Colombo
23/09/2024

සූමාත්‍රා භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නෑ

Share with your friends :

ඉන්දියන් සාගරයේ හටගත් රිව්ටර් මාපාංක 6.6 ක භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය පවසයි.

එවැනි අවදානමක් නොමැතිවීම හේතුවෙන් මුහුද ආසන්නයේ පදිංචිකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටළුවක් නොමැති බව ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

Share with your friends :