27 C
Colombo
23/09/2024

ජාතික රෝහලේදී කාබන්ඩයොක්සයිඩ් දී රෝගියෙකු මියයාම ගැන වාර්තාවක් කැඳවයි

Share with your friends :

කොළඹ ජාතික රෝහලේදී රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීමෙන් එම රෝගියා මියගිය බවට වාර්තා පළවී තිබුණි.

ඒ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කටයුතු කර තිබේ.

Share with your friends :