යුක්රේනයේ කයිව් ,ඔඩෙසා කර්කිව්,ලවිව් ඇතුළු ප්‍රදේශ කීපයකට රුසියාව එල්ල කල දරුණු මිසයිල ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් තිස් දෙනෙකු මියගොස් තවත් 160 දෙනෙකු තුවාල ලබා තිබේ.මාතෘ රෝහලකට හා නිවාස සංකීරණ වලටද මිසයිල ප්‍රහාර එල්ලවී තිබේ.
යුක්රේනය වෙත රුසියාව එල්ල කල දැවැන්තම ප්‍රහාරය මෙය ලෙස සැලකේ.
මෙතරම් විශාල මිසයිල ප්‍රහාරයක් මීට පෙර දැක නැතැයි යුක්රේන ගුවන් හමුදාව පවසයි.

next post