27 C
Colombo
19/01/2025

ජනපති නව ලේකම්වරුන් 12ක් පත් කරයි

Share with your friends :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ 10ක් සඳහා නව අමාත්‍යාංශ ලේකම්වරුන් දසදෙනෙකු සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර ඇත.

මෙම පත්වීම් 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ.

පත් කර ඇති නව ලේකම්වරුන් මෙසේය.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් – ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් – ඩබ්. පී. පී. යසරත්න මහතා
වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් – සමන් දර්ශන පාඬිකෝරාල
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් – වසන්තා පෙරේරා මහත්මිය
අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ලේකම් – එන්.එම් රණසිංහ මහතා
වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් – ගුණදාස සමරසිංහ මහතා
පරිසර අමාත්‍යාංශ ලේකම් – බී.කේ.පී. චන්ද්‍රකීර්ති මහතා
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් – ආචාර්ය සුලක්ෂන ජයවර්ධන
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් – ඉංජිනේරු. රංජිත් රූබසිංහ මහතා
තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් – ආචාර්ය ධර්ම ශ්‍රී කුමාරතුංග

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් – ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර මහතා
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් – එස්. එල්. ඩී. කේ. විජයසිංහ මහත්මිය

President appoints ministry secretaries, chief secretaries

President Ranil Wickremesinghe has appointed ten new Ministry Secretaries and two Chief Secretaries today.

The President’s Media Division said their appointments will be effective from January 1, 2024.

The newly appointed officials are as follows:

1. A.C. Mohammad Nafeel – Secretary, Ministry of Water Supply & Estate Infrastructure.
2. W.P.P. Yasaratne – Secretary, Ministry of Public Administration, Home Affairs, Provincial Councils & Local Government.
3. Saman Darshana Pandikorala – Secretary, Ministry of Irrigation.
4. Mrs. Wasantha Perera – Secretary, Ministry of Education.
5. M.N. Ranasinghe – Secretary, Ministry of Justice, Prisons & Constitutional Reforms.
6. Gunadasa Samarasinghe – Secretary, Ministry of Wildlife & Forest Resources Conservation.
7. B.K.P. Chandrakeerthi – Secretary to the Ministry of Environment
8. Dr. Sulakshana Jayawardena – Secretary, Ministry of Power and Energy
9. Eng. Ranjith Rubasinghe – Secretary, Ministry of Transport and Highways
10. Dr. Dharmasri Kumaratunga – Secretary, Ministry of Technology

The President also appointed R.M.W.S. Samaradiwakara as the Chief Secretary of the North Central Province and Miss. S.L.D.K. Wijayasinghe as the Chief Secretary of the Western Province.

Share with your friends :