එක්සත් ජාතික පක්ෂය හා සෙසු පක්ෂ එක්ව පිහිටුවන නව සන්ධානය ලබන පෙබරවාරි මාසයේ පිහිටුවීමට නියමිතය. ප්‍රධාන පක්ෂ හා කණ්ඩායම් රැසක් , වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසක් මේ වන විටත් ඊට එක්වීමට කැමැත්ත පල කර තිබේ. පොහොට්ටුවෙන් වෙන්වුණු නිමල් ලන්සා – නලීන් ප්‍රනාන්දු කණ්ඩායම මෙහි මුලික වගකීමක් දරන අතර ඔවුන් දැනටමත් රනිල් නැවතවරක් ජනපති කරන සටන ආරම්භ කර තිබේ.

next post