27 C
Colombo
24/02/2025

පන්ලක්ෂ හතලිස් හතර දහසක් නිවෙස් වලට විදුලිය විසන්ධි කරලා

Share with your friends :

මේ වන විට නිවාස හා ව්‍යාපාරික ස්ථාන පන්ලක්ෂ හතලිස් හතරදහසකට අධික ප්‍රමාණයක විදුලිය විසන්ධිකර ඇත්තේ බිල්පත් නොගෙවීම නිසාය. මේ අනුව විසි ලක්ෂයක පමණ ජනතාවක් මෙයින් අපහසුවට පත්ව සිටිති.මේවන විට අධික විදුලි බිල් ගෙවීම රටේ විශාල පිරිසකට බරපතල ප්‍රශ්නයක් වී තිබේ.
මේ අතර විදුලි බිල වැඩි කර ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය වැරදි තොරතුරු ලබා දී ඇතැයි පවසන වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ වහාම විදුලි ගාස්තු වැඩි කිරීම අහෝසිකරන ලෙස ඉල්ලා තිබේ.

Share with your friends :