27 C
Colombo
25/11/2024

2024 ජනාධිපතිවරණ වියදමට මැතිවරණ කොමිසමට මිලියන එකොලොස්දහසක්

Share with your friends :

2024 ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම වෙත රුපියල් මිලියන එකොලොස්දහසක මුදලක් වෙන්කරදී තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු 2022 ජුලි 20 වැනිදා පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත් කර ගන්නා ලද අතර ව්‍යවස්ථානුකූලව 2024 ඔක්තෝබර් මාසයට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබේ

Share with your friends :